
මහ වැසි සහ ප්‍රචණ්ඩ ජල ගැලීම්වලට හසුවී තමන් අන්ත අසරණ වෙද්දී, තමන්ට සහන සැපැයීමට සහ එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපහසු වූ බව චෝදනා නගමින් ස්පාඤ්ඤ වැසියෝ දහස් ගණනක් එරට රජයට එරෙහි විරෝධතා පැවැත්වූහ.
විරෝධතා පැවැත්වූයේ ජල ගැලීම්වලින් මහා හානියක් සිදුවුණු වෙලෙන්සියා නගරයේ වැසියන්ය. ස්පාඤ්ඤය කැලැඹූ මෙම මහා ජල ගැලීම් වසර ගණනකට පසු යුරෝපා රටක වැසියන් මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙයි. ස්පාඤ්ඤය යුරෝපා රටකි.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්පාඤ්ඤ රජයට එරෙහි විරෝධතා