
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. තමන් හමුවීම ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප්ට ඇරැයුම් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප්ගේ එම ජයග්‍රහණය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස පිළිගැනීම සිදුවනු ඇත්තේ ලබන 2025 ජනවාරි 4 වැනිදා කොංග්‍රස් මණ්ඩලය රැස්වෙමිනි.
ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ 20 වැනිදාය.
එතෙක් මාස දෙකක සංක්‍රාන්ති සමයක් ලෙස සැලකෙන අතර, බයිඩන් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්, ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ වන නිලධාරීන් අතරේ නිරන්තරයෙන් හමුවීම් සහ සාකච්ඡා පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බයිඩන් ට්‍රම්ප්ට සුබ පතයි: හමුවකට එන්නැයි අරැයුම්