IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පේජර් පුපුරුවන්න අණ දුන්නේ මමයි

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට සලස්වා, එම සටන්කාමීන් 40 දෙනකු ඝාතනය කිරීමට අණ දුන්නේ තමන් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

පේජර් පුපුරුවා හැරීම පසුපස ඊශ්‍රායලය සිටින බව අනුමාන කෙරුණත් එය නිල වශයෙන් තහවුරු වූයේ අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ මෙම ප්‍රකාශයත් සමඟය.

ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේය. ඒම පිපිරීම්වලට හසුවීමෙන් හිස්බුල්ලා සාමාජිකයෝ 40 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 3000 කි.



අදහස් (1)

පේජර් පුපුරුවන්න අණ දුන්නේ මමයි

බමුණුආරච්චි Monday, 11 November 2024 05:49 AM

නියමයි ! මෙන්න මගේ සැලියුට් එක. ලෝකෙට වසංගතයක් වෙන මේ කාලකන්නි වර්ගයා යුරෝපයෙන් එලවා දැමීම පටන්ගෙන තිබෙනවා.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site