ගාල්ලේ මරණයක් පිළිබඳ පොලිසියට චෝදනා ගාල්ල නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව කියන ගාමිණි ප්‍රියශාන්ත (37) නැමැත්තෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදි මිය ගොස් තිබේ. පොලිස් ප 13 February 2017
කයිලි ජෙනර් මවක් වෙන්න යනවාලු? කිම් කාර්ඩිෂියන්ගේ නැගණීය වන කයිලි ජෙනර් මවක් වීමට සූදානම් වන පුවතක් වාර්තා වෙනවා. ව්‍යාපාරික කාන්තාවක් සහ නිරූපිකාවක් වශයෙන 13 February 2017
සයිටම් අර්බුදය විසඳන්න ඇමැති පීඨාධිපතිවරුන් හමුවෙයි සයිටම් අර්බුදය පිළිබඳ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය පීඨාධිපතින් අතර විශේෂ සාකච්ඡාවක් බදාදා (15) පෙරවරුවේ කොළඹ සෞඛ් 13 February 2017
ඉන්ස්ටෘමන්ටල් කවර් එකක් ලංකාවෙ ගොඩක් වෙන කවර් වර්ෂන්ස් ීත ායනය මූලික කරගත්තු ඒවා වුනාට, මේ තියෙන්නෙ වාදනයකින් හැඩවෙන ගීතයක්. ලස්සන ගම්මානේ ගීතය මේ විදියට ව 13 February 2017
‘වීසා නොමැතිව ඇමරිකාවට යාහැකි කතාව තහවුරු කරන්න බෑ‘ ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසර දී ඇතැයි ඇමරිකා වෙබ් අඩවියක වාර් 13 February 2017
ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක් ඉංගිරිය පොලිස් භූමියේ සිදුවූ පිපිරීමකින් පසු දේපොළ රැසකට හානි සිදුවී ඇතැයි වාර්තාවේ. පොලිස් භූමියේ ගිනි ගොඩකට ගිනි තැබීමෙන් ප 13 February 2017
විමල්ට ඇප ඉල්ලූ පෙත්සමට විරෝධතා ගොනු කිරීම 27 දාට රජයේ වාහන අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට ඇප 13 February 2017
මම සිනමාවට එද්දී විජය ජීවතුන් අතර නැහැ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ නොමැකෙන සටහනක් තබමින් සිංහල සිනමාව ආලෝකමත් කළ සිනමා තාරකාවයක් තමයි දිල්හානි ඒකනායක. චිත්&zwj 13 February 2017
කලහකාරි හැසිරුණු 24 ක් යළි රිමාන්ඩ් හම්බන්තොට කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 25 දෙනාගෙන් එක් අයකුට ඇප දීමටත් අනෙක් 24 දෙනා පෙබරවාරි 27 වැනි දා දක්වා යළි රි 13 February 2017
දුමින්දගේ රෝගී තත්වය පිරික්සන්න විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් සිය වත්කම් බැරකම් හෙළි නොකළ බවට චෝදනා ලැබ සිටින භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු ප 13 February 2017
කතරගම අතරමඟ උණු වතුර තොටුපොළ සංචාරයට හිතැත්තෙකුට මදුනාගල කියන නම කියන විටම සිහියට එන්නේ ලංකාවේ ජනප්‍රියම උණුදිය පොකුණු දෙකෙන් එකක්. අනික පිහිටලා තියෙන්නේ 13 February 2017
මගේ පරිස්සම අම්මා දෙන්නෙකුට බාර දුන්නා අනූෂා දමයන්තිව අපි මුලින්ම හඳුනන්නේ සිනමා නිළියක් ලෙසයි. ඊටත් කාලයක් ගිය තැන ඇය නර්තන ශිල්පිනියක් වුණා. වේදිකාවේ ගිනිසිළුවක 13 February 2017
ලංකාවෙන් ලැබුණු ආදරේ කෝටියක් වටිනවා ජපාන ටෙලිනාට්‍ය කලාව වෙතින් බිහිවූ එදා මෙදාතුර කාලයේදී එරට වැඩිම පිරිසක් නැරඹූ ටෙලි නාට්‍ය මාලාව ලෙස සඳහන් වන්නේ ‘‘ඔෂීන්&r 13 February 2017
Exultant 2k17 "Exultant 2k17" - The batch party of 2011 A/L batch of Taxila Central College was held on 05th of February 2017 at Hotel Randhara, Horana. Photographers - Kavinda Chathuranga Penumbra Labs - 0716432772 13 February 2017
උර්මිලාට 43 යිලු උර්මිලා මාතෝන්ඩ්කර්ට 43 වැනි වියට පා තබා තිබෙනවා. 1980 වර්ෂයේදී ළමා නිළියක් ලෙස ක්ෂේත්රයට ප්රවිශ්ඨ වූ ඇය 2014 වර්ෂයේදී සිනමා ක්ෂ 13 February 2017
ආදරවන්තයන්ටම වෙන්වූ කොළඹ තැන් 07ක් තවත් දින කිහිපයකින් ඔබත්, මමත් පසුකරන සාමාන්‍ය දිනයක්, ‘ආදරවන්තයන්ගේ දිනය’ නමින් සැමරීමට නියමිතය. එය බටහිරින් අභිෂේක ලැබූවක් 13 February 2017
නූලකින් කෙරෙන මනරම් චිත්‍රයක් මේ වීඩියෝව අවසානය වෙනතෙක්ම තේරුම් ගන්නට අපහසු දෙයක්. මේ මවන චිත්‍රය ඉඳිකටු සැකැස්මක් වටා ගෙතෙන නූලකින් කෙරෙන මනරම් චිත්‍රයක්. 13 February 2017
මම මුල්තැන දෙන්නේ මගේ දරුවාට හා මගේ පවුලට ජනප්‍රිය ටෙලි චරිත කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නිලුක්ෂි ප්‍රනාන්දු සමගින් මෙවර තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වෙමු. ගෙව 13 February 2017
මාස හතක් ගෙදර සිටි සිසුවාට පාසලේ දොර යළි අරී ආසාධාරණ ලෙස පාසලෙන් ඉවත් කිරීම නිසා මාස හතක් පමණ පාසලක් අහිමිව සිටි කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයයේ සිසුවකු යළි එම පාසලටම ඇතුළත් 12 February 2017
කිසිම පත්කිරීමකට නිර්දේශ දුන්නේ නැතැයි නීතිඥ සංගමය කියයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් කිසිදු අවසථාවක මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා වන නිර්දේශයන් ජනාධිපති 12 February 2017
ක්‍රීඩා අධ්යක්ෂ ඉවත් කරන්න දින 7ක් කල් දෙයි අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා ඉවත් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයාට දින හතක කාලයක් ලබා දීම 12 February 2017
මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කළාට දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ශ්‍රී ලාංකිකයකු මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් ලාංකිකයකු (27) හා ඉන්දීය ජාතිකයකු (30) එරට පොලීසිය වි 12 February 2017
රත්තරන් ග්‍රෑම් 400 ක් සමග දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කළ විශේෂ වැටලීමක දී රත්රන් හා සිගරට් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු හා චීන කතක අත්අඩං 12 February 2017
සද්ධන්තයාගේ දිවි රකින්න ප්‍රදේශවාසීහු වෙහෙසෙති පොලිතීන් ආහාරයට ගැනීම නිසා රෝගාතුරව පොළොන්නරුව ගල්ලෑල්ල නෙළුම්විල ප්‍රදේශයේ වැතිර සිටින අලියකු දිවි බේරා ගැනීමට ප්රදේශවාස 12 February 2017
මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම් ලෙස මන්සූර් ඒ. කාදර් පත්වෙයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා එම ධූරයෙන් ඉවත් කරමින් එම කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මන්සූර් ඒ.කාදර 12 February 2017
ගායක අමරසිරි පීරිස්ට සංගීතයකදී ලක්ෂ 7.5 ගෙවලා නැහැ අනුරාධපුර පැවැති සංගීත ප්‍රසංගයකට තමාට ආරාධනා කළත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සංවිධායකයන් නොගෙවූ බව පවසමින් ප්‍රවීණ ගායක අමරස 12 February 2017
‘ආණ්ඩුවේ ප්‍රකාශ - ප්‍රතිපත්ති පරස්පර විරෝධියි‘ ජනාධිපතිවරයා ජනවරම ලබා ගැනීමේදී ලබාදීපු පොරොන්දු සහ ආණ්ඩුවේ නිල ස්ථාවරය මේ වනවිට පරස්පර විරෝධී ලෙස පවතින්නේ යැයි ජාතික නිදහස් පෙ 12 February 2017
ලක්ෂ 30 ක හොර නෝට්ටු මුද්‍රණය කරති හොරණ කොටියන්ගොඩ සිය පෙම්වතියගේ නිවසේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් 12 February 2017
යොමාල්ගේ ජල සැපයුම් යන්ත්‍රයට බැංකොක්හිදී රන් පදක්කමක් ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණයක් නිර්මාණය කළ දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ එම්.යොමාල් විශ්වජිත් සිරිවර්ධන 12 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026