නියඟය යළි එයි : ලක්ෂ 5ක් අමාරුවේ සතියක් පමණ ඇද හැලුණු වැස්සෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල බලපා ඇති නියං තත්ත්වය නිසා පවුල් 129699ක පුද්ගලයෝ ලක්ෂ 5කට ආසන්න පි 12 February 2017
මානසික රෝහලේ රූගත කිරීම අමුතුම අත්දැකීමක් පසුගිය කාලයේ ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක’ චිත්‍රපටයේ සරත්සිරි විදියට ඔහු අප අතරට ආවා. ධර්මසේන පතිරාජගේ ‘ස 12 February 2017
බියොන්සේගේ ඡායාරූප සඳහා අප්‍රසාදය? ඇමරිකාවේ සුපිරි ගායිකා බියොන්සේ තමන් නිවුන් දරුවන් ලැබීමට සිටින බව පවසා තිබුණේ ඉන්සටර්ග්රෑම් වල ඡායාරූපයක් හා පණිවිඩයක් පළ 12 February 2017
අඹ විකුණන අලුත්ම විදිය අඹ පෙරේ කතාවට පස්සෙ ලංකාවෙ පළතුරු ට්‍රෙන්ඩ් වෙනවනං ඒ වෙන්නෙ මේ වීඩියෝව හින්දා වෙන්න ඕන. මේ තියෙන්නෙ ත්‍රී වීල් එකක තියාගෙන අඹ වික 12 February 2017
‘බාලදක්ෂිකා ව්‍යාපාරය සෑම කාන්තා පාසලකටම ඕනෑ‘ - අගමැති ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන් අධ්‍යාපනය ලබන සියලු පාසල්වල බාලදක්ෂිකා ව්‍යාපාරය ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස යැයි අගමැති රනිල් 12 February 2017
දොස්තර නෝනාගේ නර්තන සෙව්වන්දිය හරියට මීට වසරකට ඉහතදී අපේ කන්තෝරුවට ආවා පුංචි දොස්තර නෝනා කෙනෙක්. ”මම රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරියක් වි 12 February 2017
මිනුවන්ගොඩ පස් කැපීමට භූවිද්‍යා කාර්යංශ නිලධාරින් වගකිව යුතුයි මේ දිනවල විශාල කතාබහකට ලක්වී තිබෙන මිනුවන්ගොඩ පස් කැපීමේ ප්‍රශ්නයට තමා යටතේ ඇති භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සම්පූර්ණයෙන 12 February 2017
ජැකලින් වාර්තාකාරිණියක්ලු බොලිවුඩයේ මේ වනවිට ආකර්ෂණීය නිළියන් අතරේ සිටින ජැකලින් ෆර්නැන්ඩස් වාර්තාකාරිණියක් ලෙස කටයුතු කරනු ලැබූ බව සඳහන් වෙයි. ශ්‍රි 12 February 2017
පොළොන්නරුවේ ව්‍යාපාරිකයෝ සහල් සඟවති පොළොන්නනරුවේ කිසිදු වෙළඳසලක රජයේ පාලන මිලට හෝ වැඩි මිලට නාඩු සහ සම්බා සහල් නැති බව පාරිභොගිකයෝ කියති. කියන්න තරම් සහල් හිඟයක් 12 February 2017
භාෂා අර්බුදය මගහරවාගන්නට බොහෝ මිනිසුන් විදෙස් රටවලදී අපහසුතාවයට පත්වන ප්‍රධානතම කරුණක් වන්නේ භාෂාවයි. මේ එම අර්බුදය මගහරවාගන්නට නිපදවූ ගැජට් එකක්. බලන්න 12 February 2017
කේරළ ගංජා කිලෝ 255 ක් කොළඹ ගෙනෙද්දී අසුවෙයි උතුරු පළාතේ යාපනය වැල්වැටිතුරෙයි, කිලිනොච්චිය පලෙයි හා මන්නාරම ප්‍රදේශයේ කළ විශේෂ වැටලීම් කිහිපයකදී රුපියල් කෝටි තුනකට අධික ක 12 February 2017
සමනලවැවත් සිඳී නටබුන් මතුවෙයි පවතින වියළී කාලගුණයත්, ඉහළ පෝෂක ප්‍රදේශයන්ට වර්ෂාව නොලැබීමත් හේතුවෙන් සමනලවැවේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමට පටන්ගෙන ඇත. එමෙන් 12 February 2017
‘විනිසුරුවරයා පත්කිරීම පිළිබඳව පැහැදිලි කරන්නලු‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිඥ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් කිරීම පිළිබඳව විවිධ අංශවල 12 February 2017
ආචාර්ය වික්ටර් රත්නායකගේ 75 වැනි උපන්දින ගී ප්‍රසංගය 'වජ්ර පබා' 18දා පෙම්වතුන්ගේ දිනය ළඟ එන අඟහරුවාදාය. පෙම්වතාගේ උපන්දිනය සෙනසුරාදාය. දැන් ඔබ සිටින්නේ කුහුලින් බව මම දනිමි. මේ සෙනසුරාදා 12 February 2017
ඉබ්බන්කටුව සුසාන භූමිය සංරක්ෂණය කරයි වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය වසර කිහිපයක් තිස්සේ විනාශ ව 12 February 2017
සීගිරියට විදුලි සෝපාන සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ඉදිරියේදී කඩිනමින් එම ක්ර 12 February 2017
මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපති අත්අඩංගුවට වැල්ලවාය තිස්ස පාරේ සීජීඑම් මාවතේ දී වාහනයක යමින් සිටි පුද්ගලයකුට පහර දුන්නේයැයි සැකපිට මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානා 12 February 2017
කරුණාගෙන් අලුත් පක්ෂයක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනාගමූර්ති මුරලිදරන් ගේ ප්‍රධානත්වනේ උතුරු නැගෙනහිර එක් කර දේශපාලන කටයුතු කිරිමට 12 February 2017
අදාළ නෑනෙ පහුගිය දවසක ප්‍රධාන මාධ්‍යවලට නොකියූ උත්සවයක් පැවැත්වුණාලු, ලංකාවෙ ශ්‍රේෂ්ඨතම සිනමාවේදියාගේ මුල්ම චිත්‍රපටයේ සුවිශේෂී සන්ධ 12 February 2017
චොකලට් ෆජ් බ්‍රවුනී චීස් කේක් මේකනං රස වීඩියෝවක්. චොකලට් ෆජ් කේක් කියන්නෙ කේක් ලෝකෙ රසම රස කේක් එකක් විත්තිය ඒක කාපු ගොඩක් දෙනෙක් දන්නව. මේ කියන්න යන්නෙ චීස් කේක් 12 February 2017
ප්‍රියංකා නැවතත් පසුගිය කාලයේ අනතරුට ලක්වී විවේකී සුවයෙන් ගත කෙරූ ප්‍රියංකා චොප්රා නැවතත් තම රංගන කටයුතු සඳහා එක්ව ඇති බව සඳහන් වෙයි. ඇය නැවත 12 February 2017
බැංකොක්හි සුපිරි Baiyoke ගොඩනැගිල්ලේ සිට තායිලන්තයේ සුපිරි බැංකොක් නුවර සංචාරයේ යෙදෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මේ ආකර්ෂණීය දැවැන්ත ගොඩනැගිල්ල දර්ශනව වීම අහඹු දසුනක් නො 12 February 2017
නිරූපිකාවක් ලෙස ගෙවුණු කාලය ගැන සතුටුයි වසර හතක කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්රය තුළ කටයුතු කරන සජිනි ප්‍රියංගිකා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ ආරම්භ කරන්නට අපි සූද 12 February 2017
බුකිකරුවන්ට අසුවූ ක්‍රීඩකයන් දෙදෙනකු ගෙදර යවති ඩුබායිහිදී පැවැත්වෙන පාකිස්තානු සුපිරි ක්‍රිකට් ලීග් තරගාවලියේදී බුකි කිරුවන්ගේ උවමනාවට කටයුතු කළේ යයි සැකපිට ප්‍රධානතම ක් 11 February 2017
මලාවි නිවුන් දරුවන් දරුකමට හදාගැනීමට මැඩෝනාට අවසර හිමි වෙයි සුප්‍රකට ඇමෙරිකානු පොප් තරුවක් වන මැඩෝනාගේ දිවියේ ලැබූ නව ජයග්‍රණයක් පසුගිය අඟහරුවාදා දිනයේ වාර්තා විය. ඒ ඇය ඉල්ලීම් කර 11 February 2017
මෙන්න ගෘහභාන්ඩ හදනවනං මේ විදියෙ ගෘහභාන්ඩ හදාගන්න පුළුවන්නනම් අඩු ඉඩෙක ජීවත් වෙන මිනිස්සුන්ට ඉතාමත්ම ප්‍රෙයා්ජනවත්. ඔබට කැමති කැමති අයුරින් වෙන 11 February 2017
පැරණි මස්කෙළිය යළිත් මතුවෙයි මාවුස්සාකැලේ ජලාශයේ ජල මටිටම පිටාර මටිටෙමි සිට අඩි 40 දක්වා පහත වැටිමත් සමගම එම ජලාශයට යටවු පැරණි මස්කෙළිය නගරයේ පන්සල කෝවිල සහ මුස 11 February 2017
අහසේ තරු ගැන පොළොවේ තරු කී කතා කලාකරුවන් කලාකාරිනියන් කීපදෙනෙක්ගෙන් එකම ප්‍රශ්නයක් අහන්න අපිට හිතුණා. අහපු ප්‍රශ්නෙට එයාලා එක එක උත්තර දුන්නා. ‘හඳහන් විශ්වා 11 February 2017
ජෝති විකුණං කෑම අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන් ජීවතුන් අතර සිටියා නම් ඔහු අද දවසේ සිය 81 වැනි උපන් දිනය සමරනවා ඇති. එහෙත් මේ රටේ අභාග්‍යයකට ඔහු අප 11 February 2017
පටාචාරාගේ සහෝදරයා සමන්ත වීරකෝන් කඹුරුගමුව ගොඩකවෙල නම් සුන්දර ගම්මානයේ සිට රංගන ආසාව නිසාම කොළඹ ටෙලිවිව් ආයතනයේ පවත්වන ලද රංගන පාසලට පැමිණි සමන්ත වීරකෝන් රංගන 11 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026