මියගියා කියූ ප්‍රින්ස් ‘රජකපටියෝ’ බලන්න මීගමුවට එයි රෝගාතුරවී සිටින ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් ගාස්තු පියවීමට ආධාර පිනිස සංවිධානය කළ ඩික්සන් ජෙරාඞ්ගේ &ldquo 14 February 2017
අගමැති යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීම කල් දමයි නියඟයෙන් පීඩාවට පත්ව තිබෙන දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම සම්බන්ධයෙන් යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වි 14 February 2017
ඬේසි ෂා දකින සල්මන් ”සල්මන් ඛාන් ගැන මිනිස්සු හුඟක් තීරණ ගන්නවා. එයා මෙහෙමයි, එයා අරෙහෙමයි කියලා කොච්චර කිව්වත් එයාව හරියට දැන ගන්නකම් ඒ තීන්දු 14 February 2017
පුංචි හදට සුවය සොයා පා ගමන අරඹයි ‘පුංචි හදට සුවය දෙන්න‘ මනුෂ්‍යත්වයේ පාගමන අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ විය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇ 14 February 2017
අධ්‍යාපන කටයුතු නිසා මම මේ දිනවල වේදිකාවේ නැහැ මේ දවස්වල රොහාන්ව මිනිස්සු දකින අලුත්ම චරිතය ගැන කිව්වොත්? ඔව්. මේ දවස්වල මාව අලුතින් දකින්න ලැබෙන්නේ කාණුවෙ ගෙදර රංජි විදිහ 14 February 2017
ගිරිතලේ, කවුඩුල්ල ගොවීහු මාස් කන්නයේ වගාව අතහැර දමති මෙවර මාස්කන්නයේ ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබිම හෙතුවෙන් කවුඩුල්ල සහ ගිරිතලේ වැව්වල මාස් කන්නය ආරම්භ කිරිමට ප්‍රමාණවත් ජල ධ 14 February 2017
ඉහට වහලක් නැති කලාකරුවන් මේ වීඩියෝවේ සිටින මහලු මිනිසා මහපාරේ තබාගෙන පියානෝව වයන්නේ ඔහුගේ නැතිබැරිකම් වෙනුවෙනුයි. මේ නිවෙස් අහිමි මිනිසුන්ගේ හැකියාවන් ඔ 14 February 2017
පසුතැවිලි නොවන ප්‍රියංකා තමන්ගේ තේරීම් සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒ පිළිබඳව සිතමින් සිටිනවාට වඩා අලූත් අභියෝගාත්මක මාවත් සෙවීමට ප්‍රියංකා චොප්රා ප&z 14 February 2017
Singham 3 දැන් තිරගත වේ සිංගම් චිත්‍රපටයේ තෙවැන්න පසුගියදා එළිදැක්විය. සූර්යා විසින් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වන අතර, ඔහුත් සමග අනුෂ්කා ශෙට්ටි දාය 14 February 2017
මානසික රෝගීන් පිළිබඳව සැබෑ අවබෝධයක් ගෙන ඒම අපගේ අරමුණ වුණා කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන සොහොයුරන් දෙදෙනාගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "ප්‍රේමය නම්" චිත්‍රපටය අන්තර්ජාතික චිත 14 February 2017
මම ආදරෙයි කියද්දී එයා ෂොක් වුණා අප රටේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියන් අතර නදීෂා හේමමාලිට හිමිවෙන්නෙ ආදරණීය ස්ථානයක්. ඒ අන් කිසිවක් නිසා නොව නදීෂා රිදී තිරයේ හ 14 February 2017
රතන හිමි ගැන තීරණය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට එරෙහිව විනය පියවර ගන්නවාද නැද්ද යන්න ගැන සාකච්ඡා කිරීමට හෙළ උරුමයේ මධ්‍යම කාරක සභා 13 February 2017
සයිටම් සිසුන්ට රජයෙන් සායනික පුහුණුවක් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ගැනීම මාස හයකට අත්හිටුවන්නැයි එම පාලනාධිකාරියට යෝජනා කිරීමට උසස් අධ්‍යාපන බලධ 13 February 2017
‘රහසේ හඬනා අප පැතුම් ’ ගීතයට අලුත් හඬක් තාක්ෂණේ දියුණුවත් සමග ගායන හැකියාව ඇති බොහෝ දෙනාට Smule ඇප් එක අද බොහෝ ප්‍රයෝජනයට ලක්ව තිබෙනවා. මේ හරහා ගීත ගයනා කරමින් සමාජ වෙබ් අඩවි 13 February 2017
විද්‍යුත් මාධ්‍ය ගැන පැමිණිලි කරන්න රන්ජන් තැනක් සොයයි කිසියම් පුද්ගලයකු ඉලක්ක කරගනිමින් විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම චෝදනා කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ප 13 February 2017
පොලිස් අධිකාරීගේ විදුලි බිල ගෙවන්න අල්ලස් ඉල්ලූ එස්.අයි අත්අඩංගුවට පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි සැකපිට ඇඹිලිපිටිය විශ 13 February 2017
උතුරේ ගුරුවරු පිරිසක් සත්‍යග්‍රහයක උද්ඝෝෂණයක් සංවිධානය කළැයි යාපනයේ ගුරුවරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව උතුරු පළාතේ ගුරුවරු පිරිසක් උතුරු පළාත් අධ්‍යාපන 13 February 2017
පියයුරු පිළිකා පිරික්සන මෙමෝ ග්‍රෑම් යන්ත්‍ර ගම් වලට බෙදයි පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කරන ජංගම මෙමෝ ග්‍රෑම් යන්ත්‍ර විදෙස් රටවලින් ආනයනය කර ගම් මට්ටමින් නොමිලේ බෙදාහැරීමට පිළිකා සරණ භ 13 February 2017
ඉන්දීය ධීවරයෝ 31 දෙනෙක් උපවාසයක් අරඹති මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයෝ 31 දෙනෙක් තමන් නිදහස් ක 13 February 2017
ධීවර සංස්ථාවට ජනවාරියේදී රුපියල් ලක්ෂ 11 ක ලාභයක් ශ්‍රී ලංකා ධීවර සංස්ථාව ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් මිලියනයක ලාභයක් උපයා ඇතැයි එහි සභාපති ජගත් පෙරේරා මහතා අද (13) පැවැසීය. ශ් 13 February 2017
පර්පචුවෙල් සමාගමේ පෙත්සම් සලකා බැලීම 20 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ටෙර 13 February 2017
සුමන්තිරන් ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෝ පස් දෙනා කිල 13 February 2017
ඇමරිකානු තානාපති කාර්යාලයේ නීති රෙගුලාසි දැඩිවෙයි කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නීති හා රෙගුලාසි අද සිට දැඩිව පනවතා ඇතැයි එම තානාපති කාර 13 February 2017
ආදරවන්තයින්ගේ දිනයට චාමරගෙන් ඔවදනක් ආදරවන්තයින්ගේ දිනය හෙට (14දාට) යෙදී තිබේ. මේ හේතුවෙන් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබේ. ඒ අනුව හෙට 13 February 2017
මධ්‍යම රජය බලතල පවරා ගැනීමට විග්නේෂ්වරන්ගේ විරෝධය මධ්‍යම රජය පළාත් සභා සතු බලතල පවරා ගැනීමට එරෙහිව විරෝධය පළකරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි. ම 13 February 2017
ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ගොනු කිරීම මාර්තු 15 දාට ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යෑමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇවන් 13 February 2017
සූරාජ් මාපා එක්ක තාරුකා පටලැවිල්ලක්? තාරුකාගේ සම්පූර්ණ නම? සඳනි තාරුකා වන්නිආරච්චි එතකොට හැමෝම කිව්වේ තාරුකා කියලද? නෑ. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ මට කි 13 February 2017
ඇත්තටම ටොම් ඇන්ඩ් ජෙරී ටොම් ඇන්ඩ් ජෙරී කාටූනය පොඩි කාලෙ ඉඳන්ම අපි බලලා තියෙනවනෙ. ඒත් ඒකෙ සිද්ධ වෙච්ච සමහර දේවල් ඇත්ත ජිවිතේදි වේවි කියල අපිට හිතන්නවත් බැහ 13 February 2017
සුපිරි බන්ධනාගාරයක් අගුණකොළපැලැස්සේ තංගල්ල බන්ධනාගාරය වෙනුවට නවීන පහසුකම් යටතේ ඉදි කරන ලද ලංකාවේ ප්‍රථම ‘සුපිරි බන්ධනාගාරය’ ලබන මස 16 වැනි දින අගුණකොළපැලැස්ස 13 February 2017
රෝබෝවරුන්ගේ ආගමනය නැවතත් Transformers චිත්‍රපට මාලාවේ පස්වැන්න වන Transformers: The Last Knight චිත්‍රපටය ජුනි 23 වැනි එළිදැක්වීමට නියමිතව තිබේ. මයිකල්බේ විසින් අධ්‍යක්ෂණය කරන 13 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026