කාංචන කුමාර ආරියදාස
දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී කෙක්කින් පොල් කැඩීමට ගිය අඹු සැමි යුවළක් විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කෙක්කෙන් පොල් කැඩීමට යෑමේදී කෙක්ක විදුලි රැහැනට පැටලී විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය සැක කරයි. විදුලි සැර වැදුණු ඔවුන්ගේ දරුවා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

(විදුලි සැර වැදී මිය අඹු සැමි යුවළ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ එක කොටසක් සුර සැප විඳිද්දී, තව කොටසක් එදිනෙදා ජීවත් වීමට කරන අරගලය මේ අවාසනාවන්ත සිද්දියෙන් හොඳින් පිළිබිඹු වේ.