රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ලබා දුන් මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
මෙම අභියාචන පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තණ්හාවට අනුන්ගේ ජීවිත නසනකොට කිසිම ගානක් නැහැ වගේම තමන්ට විපතක් ආවම ඒක විඳ දරා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ... එහෙම කරන්න බැරිනම් ඒවායින් වැලකී ඉන්න ඕනේ ..මොහු ඉල්ලන දේ සිදුවුනොත් අගතියට පත් අයට වෙන්නේ බලවත් අසාධාරණයක් ..