(සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර අහිමි වීම ඉර හද මෙන් විශ්වාස යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
අගමැතිතුමාට දැන් තියෙන්නේ විකල්ප දෙකයි. අප්‍රේල් 4 වැනිදා වසර 12 ක් පුරා බැනුම් අහලා පැරදිලා ගෙදර යන එක එක් විකල්පයක්.අනික් විකල්පය ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යන එක.
බොරැල්ල කොටා පාරේ ආචාර්ය එන්එම් පෙරේරා අනුස්මරණ ශාලාවෙදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියපු මොන අනාවැකියද හරි ගියේ .
අර කාගේද සල්ලි හොරකම් කරපු නඩුවට ඔයා හිරේ යන එක අපිට ඊටත් වඩා විශ්වාසයි.
ඊළඟ අගමැති මෙයාද?
හිරේට නියම වනතුරු ඔබේ කට නොවැසෙන බව අපටත් විශ්වාසයි. ඔබේ අනිත් ජාලයා වන වීරවංශ උන්නැහේටත් දෙයියන්ගේ පිහිටෙන් ළඟදීම වැඩේ සෙට් වේවි කියලත් අපට හිතෙනවා !!!
කටක් තිබුන පලියටම මනස්ගාත කියවන එක වැරදියි නේද?
රනිල් හොර අත්සන් ගහලා අනුන්ගේ දේපොලක් වංචාවෙන් පැහැරගෙන නැහැ...