මගේ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නිරූපණය විනෝදාංශයක් ලෙස සිදුකරන මෙම යුවැත්තිය තමන්ගේම ව්‍යාපාරයක් සිදුකිරීමෙන් බලාපොරොත්තුවෙන් සිටින්නීය. මල්ෂා ශලනි ජයවර 15 February 2017
සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුව 14 February 2017
චිත්‍රපට නළු බොනිෆස් ප්‍රනාන්දු සමුගනී 60 දශකයේ විත්‍රපට නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු වූ බොනිෆස් ප්‍රනාන්දු මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 83 වැනි වියේ පසු 14 February 2017
කොකේන් කිලෝ දෙකක් සමග තිදෙනෙක් දැලේ කොකේන් කිලෝ දෙකක් සමග නයිජීරියානු ජාතිකයන් දෙදෙනකු හා ලැට්වියානු ජාතිකයකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 February 2017
“සයිටම් ලොක්කාගේ රියට වෙඩිතැබීමේ ප්‍රකාශ පරස්පරයි“ සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පැමිණිල්ල පරස්පර විරෝධී බව එම සිද 14 February 2017
මිලියන 915 ඇස්තමේන්තුවේ වියදම බිලියන 5.4 යි සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වියදම රජයේ ඇස්තමේන්තුගත වියදම ලෙස රුපියල් මිලියන 915 ක් ලෙස දක්වා තිබුණත් අද වනවිට එය රුපියල් බිලි 14 February 2017
සරත් ෆොන්සේකාට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 17 දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළා 14 February 2017
පුළුන් කැබැල්ලක් උදරයට දැම්මාට කෝටි 10 ක් වන්දි ඉල්ලයි සිසේරියන් සැත්කම කළ නාරිවේද වෛද්‍යවරයාගේ සහ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ලෙන් තම දරු ප්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැස 14 February 2017
“අපහාසයක් වුණානම් රංජන්ට උසාවි යන්න පුළුවන්“ ජනමාධ්‍ය මගින් තමාට අපහාසයක් වී ඇතැයි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට හැඟෙන්නේ නම් කළයුත්තේ දිස්ත්‍රික් උසාවියක අපහාස නඩුව 14 February 2017
බන්ධනාගාර අධිකාරීගේ ගිණුමට ලක්ෂ 20 ක් ආ හැටි සොයයි දුම්බර බන්ධනාගාර අධීකාරිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 20ක් බැර වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය පොලිස් මත්ද් 14 February 2017
“යුද අපරාධ විමර්ශනයට කාල දිගුවක් දෙන්නේ නම් අධීක්ෂණයකුත් ඕනෑ“ ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකාවට කාල දිගුවක් ලබා ද 14 February 2017
පරණ යාළුවන්ගෙන් උදයට පුංචි විහිලුවක් 2013 සිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි සෙන්ට්‍රිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සඳහා කවුරුත් ආදරය කරා. ඒ රන්වන් මල්දම්, පැහැසර ඔබේ ආදරේ, ඩ 14 February 2017
ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් කර ත 14 February 2017
අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති 22 දක්වා රිමාන්ඩ් පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය වි 14 February 2017
දේශීය - විදේශීය සහල් වලට උපරිම මිල දෙකක් වෙළදපොළේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවි 14 February 2017
පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක පුපුරා නොගිය මෝටාර් උණ්ඩ කිලිනොච්චිය අම්බගාමම් හි කැළෑ ප්‍රදේශයක පිහිටි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගයක් අද(14) සොයාගත් බව ග 14 February 2017
සොයුරන් දෙදෙනාගෙන් අයෙක් පුංචි සිරිපාදෙන් ප්‍රපාතයට ඇද වැටෙයි ඇල්ල ප්‍රදේශයේ පුංචි සිරිපාදය බැලීමට ගිය සහෝදරයින් දෙදෙනකුගෙන් අයකු ප්‍රපාතයට ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 February 2017
නදීෂාගේ ලිප් කිස් එක නිසයි 'සිල් බිඳගත්ත' ගීතය ආන්දෝලනාත්මක වුණේ අපේ රටේ සංගීත ක්ෂේත්රය කලින් කලට විවිධ අයුරින් වෙනස් වෙනවා. එවැනි වෙනස් වීම් ඇතුළේ තදබල ලෙස විවේචනයට ලක් වූ මෑත කාලීන නිර්මා 14 February 2017
අපි හැමෝටම ඉන්න යාළුවා අපි හැමෝටම ඉන්නව මේ වගේ යාළුවෙක්. වෙඩින් එකක නටන්න ගත්තම නවත්ත ගන්න බැහැ. අමුතු බෙහෙතක් බීල වගේ පිස්සුවෙන් නටන මෙහෙම යාළුවෙක් ඔයාලට 14 February 2017
අභිෂේක්ට 41යි අභිෂේක් බච්චන් පෙබරවාරි 5දා සිය 41 වන උපන් දිනය සැමරුවේය. ඒ වෙනුවෙන් අමිතාබ් බච්චන් පුතු සමග ගත් ඡුායාරූප දෙකක් ද සමග සුබ පැතුමක 14 February 2017
අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිති වැඩ වර්ජනයකට අනතුරු අඟවති අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ධූරයට පත් කළ කර්නල්වරයා ඉවත් කිරීමට ඇමැතිවරයා පැකිලෙන්නේ නම් ගුරු විදුහල්පති හා අධ්‍ය 14 February 2017
සීමානිර්ණ වාර්තාව රජයේ මුද්‍රණාලයට යවයි ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇති පළාත් පාලන කොට්ඨාස සීමානිර්ණ අභියාචනා වාර්තාව ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පෙබරවාරි 17 වැනිදා රජයේ මුද්&zw 14 February 2017
බන්දු සමරසිංහ නඩුවේ දෙදෙනකුට ඇප රංගන ශිල්පී බන්දු සමරසිංහගේ පැමිණිල්ලක් අනුව පැවැත්වෙන බින්දු බෝතලේගම හෙවත් ජනක කුමාරට එරෙහි නඩුවේ සැකකරුවන් දෙදෙනකුට අද (14) ඇප නි 14 February 2017
දෙන්න, දෙන්නෙක් කියලා තේරෙන්නේ බැන්දට පස්සෙ... ආදරය බැඳී පවතින්නේ පෙම්වතුන් ලෙස සිටියදී විතරම ද? ඉන් පසුව ආදරයට මොකද වෙන්නේ? විවාහයෙන් පසු ඒ ආදරය පෙර ලෙසම බැඳී පවතිනවා ද? නැත්න 14 February 2017
හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙය 14 February 2017
ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ අපවත්වෙති මඩකලපුව, පුන්නකුඩා පුණ්‍යාරාම විහාරාධිපති ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ මාරවිලදී අද (14) පෙරවරුවේ අපවත් වූහ. 2008 වසරේ දී උන්වහන්සේගේ ප&zwj 14 February 2017
ඕස්ට්‍රේලියානු සරසවියකින් අගමැතිට ආචාර්ය උපාධියක් ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක යෙදී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ මු 14 February 2017
උත්සාහය අත් නොහරින්න මේ රෝද පුටුවේ සිටින කුඩා තරුණයා ඔබට පවසන්නේ ඔබේ උත්සාහය කිසිදා අත්නොහරින ලෙසයි. ඔහු එලෙස පවසන්නේ රෝද පුටුවෙන් නැග ආධාරක මතින් කකුල 14 February 2017
යුරෝපා සංගම් තානාපති ටුං-ලායි මාග් උතුරේ සංචාරයක ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ටුං-ලායි මාග් මහතා හෙට (15) සිට පුරා දෙදිනක් උතුරු පළාතේ සංචාරයක නිරත වන බව එම යුරෝපා සංගම 14 February 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026