සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අද රාත්‍රී රැස්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පැවසීය.
මෙය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනාවක් හෙයින් යෝජනාව පරාජයට පත් කළ යුතු යැයි එහිදී තීරණය කෙරුණු බවද හකීම් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි
කාලෝචිත තීරණයක් සුළු ජාතීන්ට සුළු හෝ සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් විතරයි.රනිල් දිනවා ජාතිවාදීන් පරදවමු
එක ඡන්දයයි නේද තියෙන්නේ. නමුත් ඒක දෙන්න මස් කුට්ටියම ඉල්ලනවා වගෙයි. දැන් තියෙන පිළිවෙලට පාර්ලිමේන්තුව ඇතුලේ ගාලගෝට්ටියක් නිර්මාණය කර වැඩේ කඩාකප්පල් කරන ඒක තමා ඒකාබද්ධයට ඉතුරුවෙලා තියෙන එකම විකල්පය. 5 වෙනිදා පාන්දර ඉඳල රට අස්ථාවර කරන ව්‍යායාමය 2020 වෙනකල්ම යන්න බලාගෙන පටන්ගන්න.
කණගාටුයි. නමුත් අපිනම් මුලින්ම දැනගෙන හිටියා.
එම තිරණය සතුටුදායකයි.
අගමැතිතුමාට ජයෙන් ජය !
මිනිස්සු එපා කියද්දී, රටම එපා කියද්දී ඇයි එලිලා ඉන්නේ? මහජනයාට සේවය පිණිස ආවනම්, මහජනයා එපා, යන්න කියනවනම් ඇවිල්ල ඉන්නේ මොන සේවෙටද කියල පේනවනේ.?
අගමැතිවරයාට විරුද්ධව ඇති විශ්වාසභංගයේ චෝදනා බැඳුම්කර සිද්ධියට අදාලව සැකසුණු කරුණු බව ප්‍රකාශිතයි. ඔය කියන චෝදනා බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් නොවන්නේ ඇයි? එම කොමිසම පත් කලෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපත් වන ජනාධිපති සිරිසේනමහත්මය විසිනුයි. රනිල් මහත්මය පත්කළ එකකුත් නොවෙයි නිසා එම කොමිසම සාධාරණ ලෙස පරීක්ෂණ කල බව මාධ්‍යය මගින් අපිත් දැනගෙන තිබෙනවා. කොමිසම රනිල් මහතාට නොකළ චෝදනා එකබද්ධේ කට්ටිය ඉදිරිපත් කිරීමෙන් හඟවන්න උත්සහ කරන්නේ කොමිසමට හොයා ගන්න බැරි උන දේවල් ඒකට්ටිය සොයා ගත්හ කියන එකද?. එහෙම නැත්නම් මඩ චෝදනා ටිකක් එකතු කරලා රටේ අගමැතිවර්යටයි රජයටයි විරුද්ධව විස්වාසභංගයක් ඉදිරිපත් කරලා රට අස්ථාවර කරන්න හදන එකද?
අගමැතිතුමාට ජයෙන් ජයම වේවා!!!!!
.... මොවුන් මහා බැංකු හොරකමට කැමැතියි !
ඔබලාගෙන් එයා දින්නට සිංහල අපෙන් එයා පරාදයි නැතිනම් කුජීතුයි
පරිපාලන දිස්ත්‍රික්කයද....සල්ලි මල්ලක්ද?????
රටේ පොදු මහජනතාව මුහුණදෙන තත්වය නොසලකා, කුමන හෝ ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තම ඡන්දය භාවිතා කරන්නන් හට මීළඟ මැතිවරණයේදී මහජනතාව පිළිතුරු ලබා දේවී.මන්ත්‍රී කෙනෙක් කියන්න මහජනතාවගේ පාර්ලිමේන්තු නියෝජනය.ඔහු නියෝජනය කල යුත්තේ මහජනතාවගේ මතය වේ.
මහා ජාතියේ අවාසනාවට අන්තවාදී සුළු පක්ෂවල සහයෝගය කොන්දේසි සහිතව ලැබෙනවා.මේ වෙලාවේ බංග යෝජනාව ගෙනා අය නිසා ජාතිවාදී පක්ෂ වලට වාසි ලැබේවි. එකේ වාගකීම බංගය ගෙනා අයටත්,එකට උදව් දුන් අයටත් බාරගන්න වෙනවා.සිංහලයාට සිංහලයා නැතිනම් වෙනත් බලවේග ඒකෙන් වාසි ලබනවා.ඊට පස්සේ අපේ අය නැට්ට ගිනි ගත්තා වගේ බෙරිහන් දෙනවා.
ඉල්ලන ඉල්ලන දේවල් අපිට දෙනවනම් යම පල්ල එක්ක උනත් එකතුවෙන්නම් දෙය්යෝ.එකතු වෙලා පුංචි අරාබිය මෙහෙ හදමු අගමති තුමෝ.
සහය නොදී පුලුවන්ද. ඉල්ලන හැම දේම දෙද්දී...
ඔන්න ඔය නිකං ඉන්න තිබුණා. විරුද්ධ උනොත් පැය දෙකක් දෙයි . පක්ෂ උනොත් පැයක් දෙයි ගහල දුවපල්ලා කියලා. කොහොමත් පත්තුවෙනවනේ
ජයින් ජයම වේවා පුති !!
මේ විස්වාසභන්ගයේ තියෙන්නේ 90% ම මහා බැංකුවේ සිද්ධිය. ඔක්කොමලා රනිල්ට සහයෝගය දෙන අය මහා බැංකුව කැඩුව එක හරි කියන කට්ටිය, ඔන්න රටේ තත්වය.