රංජන් කස්තුරි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රාත්‍රීයේ රැස්වී මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක නිරත වී සිටි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකු සඳහන් කළේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානය වන දරුසලාම්හිදී අද රාත්‍රී 7ට රැස්වී මේ මොහොත වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවාසීන්ට "නරින්ගේ සහ හිවල්ලුන්ගේ" වෙනස දැක ගැනීමේ භාග්‍ය උදාවී ඇත.මෙය ජාතිවාදී අදහසක් නොවන අතර මෙය යථාර්තය වේ.
රොටියක් පුච්චගන්න හොඳම වෙලාව.
මෙයාලට රට ගැන ආදරයක් නැ තමන්ගේ දේශපාලනේ රැකුනොත් ඇති.