ප්‍රින්ස් රත්නායක
සබරගමුව විශ්ව විද්‍යාලයේ මාර්තු 7 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ භාෂා පරිවර්තක යෝග්‍යතා පරීක්ෂණය කල්දමා ඇති බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි වී. ඩී. කිත්සිරි මහතා පවසයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයට 2017 /2018 අධ්‍යයන වර්ෂයට අදාළව භාෂා පරිවර්තක අංශයට සිසුන් තෝරා ගැනීමට පවත්වනු ලබන මෙම විභාගය පැවැත්වෙන දිනය යථා කාලයේ දී දැනුම් දෙන බව සබරගමු විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd