(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු අප්‍රේල් 30 වැනිදායින් අහෝසි වනු ඇතැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.
අප්‍රේල් 07 සහ 8 දෙදින පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී කෙරෙන පුර්ණ ප්‍රතිසංවිධාන සාකච්ඡාවලින් පසු එළඹෙන තීරණ අනුව මැයි 01 වැනිදා සිට පක්ෂයේ නව තනතුරු පත් කිරීම් සිදු කෙරුණු ඇති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ වැඩක් නැත. මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු එක්වී නව නිලධාරීන් තෝරා ගත යුතුය .
ඔය කතා ගඟේන් එගොඩ වෙනකන් පමනි..
හැමදාම අහෝසි කරලා තියෙනවා නම් ගොඩක් හොඳයි.
අගමැති කමත් අහෝසි වෙනවාද?