(ප්‍රසන්න පත්මසිරි / පාලිත ආරියවංශ/ විජේරත්න රත්නායක)
ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථානය අතර පිහිටි ආරුක්කු නවයේ පාලම නැරඹිමට පැමිණ සිටි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.
පාලම මතින් දුම්රිය ධාවනය වෙමින් තිබියදී දුම්ගියේ ගිය තරුණ පිරිසක් කෑගසමින් යෑම නිසා පාලමේ තිබු බඹර කුඩු වල සතුන් ඇවිස්සී පාලම අසල සිටි සංචාරකයින්ට දෂ්ඨ කර ඇත.
බඹර ප්‍රහාරයට ලක්වු තවත් කිහිප දෙනෙකු ඇල්ල රජයේ බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd