නිමන්ති රණසිංහ
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විමර්ශන සඳහා වහාම මෙරටට පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකා පොලීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පවතින අධිකරණ කටයුත්තක් සඳහා මෙම සැකකරු වහාම මෙරටට පිටුවහල් කරන ලෙස එම ආයතන මගින් මෙම ඉල්ලීම සිදුකර ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේම ඉන්න පාර්ශව කාරයින්ගෙන් කීප දෙනෙක් කියන දේවල් විශ්වාස කළොත් 5 වෙනිදා උදේ පාන්දර මෙතුමා මල් මාලා දාලා පාවඩ එළලා වඩම්මවා ගන්න හැකිවෙන ජාතියේ වාතාවරණයක් උදාවෙන බවයි ප්‍රකාශ වෙන්නේ. දැන් කියන විදියට මාපිලා පෙන්නලා තියෙන්නේ සහෝදර සමාගමේම කට්ටියකටලු. මණ්ඩල දෙක තුනම කචල් වගේ නේද දැනෙන්නේ? රටක ජනාධිපතිවරයා අගමැති හමුවෙන එක සාමාන්‍ය දෙයක් වුණත් අපේ රටේ ඒ ගොල්ලන්ට උපදෙස් දෙන අය ඒවා පිළිබඳව පලවෙන වාර්තා ගජබින්න ලෙස හුවා දක්වමින් එහෙම නෙවේ මෙහෙමයි වුනේ කියන අමුතු ජාතියේ ප්‍රකාශ කරන්නට පටන් අරගෙන තිබේ. "අත ජාකොබ්ගේ වුවද කට ඊසොප්ගේ බව" කවුරු කවුරුත් වටහා ගැනීම සනීපාරක්ෂාවට සුවදායක වෙනු ඇත. කාගෙ කාගේත් මාධ්‍ය අංශවල ඉන්න උපදේශක මණ්ඩලවල ඉන්න සමහරු නැටවෙන්නේ එක එක අයගේ වුවමනා එපාකම් අනුව ඔවුන්ගේ පඩි ලැයිස්තුවල නම් ඇතුළත් කරගනිමින් බවද පෙනෙයි.
විශ්වාස භංගය පැරදුනොත් ඔක්කෝම කණපිට පෙරළෙනවා.
අපෝ මෙහෙ ගෙන්නන්න එපා, කාටත් එක හා සමාන නීතියක් ඇති රටක ඔය මිනිහා හිරබාරේ හිටපු දෙන්...
ඔය මහත්තයා නම් බොරුද කොහෙද කියන්නේ...
එතුමා අල්ලගන්න තවත් බැරි උනානේ, ලැජ්ජයි.
යුක්රේනයේ ඉතා හොඳින් ජීවත්වන මනුස්සයාව ඇල්ලුවා කියලා බොරු ගොතා කියන බව පලවී තිබෙනු දුටිමි. කාටද මේ බොරුව කරන්නේ...?