ඉන්දිකා රාමනායක
කෙසෙල්වත්තේ දිනුක නැමැති පාතාල සාමාජිකයාගේ සිව් මහල් නිවස අද (29) සෝදිසියට ලක්කළ විශේෂ කාර්ය බළකාය එහි තිබී ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මාකදුරේ මධුෂ් සමඟ එක්ව කෙසෙල්වත්තේ දිනුක නැමැති එම පාතාල සාමාජිකයා ඩුබායි සිට කොළඹ ඇතුලු ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් වල නිරත වී ඇති බවත්, උණ්ඩ තොගය සමඟ ඔහුගේ පුංචි අම්මා හා ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd