තරිඳු ජයවර්ධන
බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවකු විදේශ ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආර්මභ වී තිබේ.
වෙඩි තැබීම සිදුවන අවධිය වන විට මෙම නිලධාරියා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිළයක් දැරීය.
වෙඩි තැබීමට සැක පිට බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd