බිමල් ශ්‍යාමන් ජයසිංහ
ටී 56 ගිනි අවියක් හා උණ්ඩ තොගයක් කුලියට ගත් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබලකු හා තවත් පුද්ගලයෙකු මතුගම කටුගහහේන සොල්දාර කඩේ හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය කියයි.
සැකකරුවන් සමඟ තිබී ටී 56 ගිනි අවියක් , උණ්ඩ 28 ක් හා මැගසිනයක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් සමාජ වටපිටාවක නිරායුධ ජනතාව ජීවත් වෙන්න තියෙන අයිතියට මොකද වෙන්නේ? මේවට වග කියන්න ඕනෑ... හොර අවි ජාවාරමේ අතිශය බරපතල අනතුරක්.. මේක ඔය ඇවන්ට් ගාර්ඩ්ට එදා ලබාගත් නීති විරෝධී බලය හරහා අද කොතරම් ආයුධ තොගයක් එළියේ තිබේද? මැරයින් අපරාධකාරයින් රාජ්‍ය බලය ලබාගත් අපරාධකරුවන්ගෙන් මෙරට නිදහස් කරගන්නේ කවදාද?
හමුදාවේ, පොලිසියේ සේවය කරන අතරතුරේ දේශපාලකයකු ළඟ හෝ පාතාලය හරහා මෙවැනි අමතර රැකියාවක්, අවි ගනුදෙනුවක් කරලා කියක් හරි හොයාගන්න පුද්ගලයන් හුඟ දෙනෙක් ඉන්නවා. නමුත් අර මදුෂ් අල්ලගන්න බැරි ආණ්ඩුව කොහොමද මේ ඔක්කොම අල්ලන්නේ?
ෆොන්සේකාව ගෙනෙන්නේ නැත්තේ මෙවැනි අයගේ සහය දේශපාලකයන්ට අවශ්‍ය නිසානේ...