බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජැන්ඩියට ඇද පළැඳ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්යාලවලට ඇතුළු වී හොර රහසේ මුදල් පසුම්බි සොරාගෙන ඒවායේ තිබෙන මුදල් හා ණයකාඩ්පත් යොදා හොරොයින් මත්කුඩු හා සුපිරි වෙළඳසල් වලින් රුපියල් ලක්ෂ ගණනාවක භාණ්ඩ මිලට ගත් හිටපු ඖෂධ නියෝජිතවරයෙක් කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහුගේ නිවසේ තිබී සොරා ගත් මුදල් පසුම්බිවල තිබු යුද නාවික හා ගුවන් හමුදාවේ සේවය කරන පුද්ගලයන් හය දෙනෙකුට අයත් හැදුනුම්පත් 6 ක්, රියදුරු බලපත්‍ර 6 ක්, ජාතික හැදුනුම්පත් 15 ක්, ණයකාඩ්පත් 25 ක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd