අගමැතිට එරෙහි විශ්වාස භංගයක් - වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 27 February 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි ආර්ථික කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 27 February 2018
අල්ලස් කොමිසම හිටපු ඇමැති රවීගෙන් ප්‍රශ්න කරයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ. 27 February 2018
ගසක් කඩා වැටී වාහන දෙකකට අලාභ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව සමඟ කොහුවල සහ පාමංකඩ අතර ජපන් ළදරු පාසල අසල විශාල ගසක් කඩා වැටී මෝටර් රථයකට හා යතුරුපැදියකට අලාභ හානි සිදු වී ඇතැයි කොහුවල පොලිසිය පවසයි. 27 February 2018
බන්ධනාගරයේ සැකකරුවකුට පොල්ලකින් පහර දුන් අයෙක්ට මරණ දඩුවම උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන චෝදනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුට එහි සිටි තවත් සැකකරුවෙකු විසින් පොල්ලකින් පහරදී ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවු විත්තිකරුවෙකුට 27 February 2018
අල්ලස් ගත්තැයි සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ් රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී සමන් ජයතිලක බණ්ඩාර මහතා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුන්දර මහත්මිය නියෝග කළාය. 27 February 2018
අධ්‍යාපන පීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 12 දා සිට 2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණ ලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය. 27 February 2018
දුම්කොල වගාව තහනම් කිරීමට චක්‍රලේඛයක් නෑ දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හා පුද්ගලයන් වෙත යවා නැතැයි හෙළිවේ. 27 February 2018
කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද ( 27දා) දින කොළඹ 01, ලෝක වෙළඳ වෙළඳ මධ්‍යස්ථානයේ, 27 February 2018
දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක් දකුණු පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා රැස්වීමේදී පත්කර ගන්නා ලදී. 27 February 2018
හිටපු ජනපති ලේකම්ගේ පෙත්සම 2 වැනි දා කටාරයේ සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ 27 February 2018
ගෝඨාට එරෙහි අතුරු නියෝගය කල් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන මාර්තු 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය. 27 February 2018
පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර ඒකාබද්ධයට විපක්ෂ නායක ධූරය ගතහැකියි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් 27 February 2018
හිටපු ඇමැති අලුත්ගමගේ නඩුව 6 වැනිදා විභාගයට ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට 27 February 2018
නිල්දණ්ඩාහින්න බස් අනතුරින් 37 ක් තුවාල නිල්දණ්ඩාහින්න-තෙරිපැහැ ප්‍රධාන මාර්ගයේ, අඹන්ඇල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (27) නිවසක් මතට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් 27 February 2018
සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසිය. 27 February 2018
වියානා ඇලේ අනතුරින් අතුරුදන් වු ගුරුවරයාගේ සිරුර හමුවෙයි බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24 කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි. 27 February 2018
‘සති දෙකකින් පොලිස් ඇමැති ෆොන්සේකා’-රාජිත ඇමැතිවරුන්ට ඕන ඕන විදියට කැබිනට් සංශෝධන කළ නොහැකි යැයි රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) පැවසීය. 27 February 2018
’ඇමැති පුටු මාරුවට අපි තෘප්තිමත් නෑ’ - චම්පික ‘ජනාධිපතිවරයා කළ කැබිනට් සංශෝධනය ගැන අපි කිසිසේත්ම තෘප්තිමත් නැතැයි’ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවැසීය. 27 February 2018
මහින්ද බැංගලෝර් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය . 27 February 2018
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 26 February 2018
පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ - අමරවීර පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැමැති නම් එජාපය සහ පොදුජන පෙරමුණ ඇතුළු ඕනෑම කණ්ඩායාමකට සහාය ලබා දෙන බව සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 February 2018
සැලසුම් හදදී ආර්ථිකේ ගැනත් හිතන්න - ජනපතිගෙන් උපදෙස් සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීමේදී රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රටට ඔරොත්තු දෙන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) පොළොන්නරුවේදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 26 February 2018
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ලිපිනයේ නැහැ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 26 February 2018
කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු හෙයියන්තුඩුව කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා වශ්‍යයෙන් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් පත් කරන ලදී. කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ මනිලාල් වෛද්‍යතිලක මහතා සිවිල් අභියාචන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස පත් කිරීමෙන් ඇතිවු පුරප්පාඩුවට හෙයියන්තුඩුව මහතා මෙලෙස පත් කරන ලදී. 26 February 2018
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කොල්ලකන්න මුදල් අමාත්‍යංශයේ කූඨ සැලැස්මක් - වෙළද සංගමය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටලු ඇති කොට එහි පරිපාලනය සහ මුදල් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය ඊට දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසති. 26 February 2018
ශ්‍රී දේවි මියගියේ අහම්බයෙන් ගිලීමෙන් බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හඳුන්වන ‘ශ්‍රී දේවි’ මියගියේ අහම්බයෙන් ගිලීයෑමෙන් යැයි ඩුබායි පුවත්පත් ඊයේ (25) වාර්තා කළේය. 26 February 2018
ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර දෙකක් අවලංගුයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අද දිනට නියමිත ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. 26 February 2018
අවශ්‍යනම් ආයතන ප්‍රධානීන් වෙනස් කරන්නත් ජනපති සූදානම් - මහින්ද සමරසිංහ අමාත්‍ය මණ්ඩලය පමණක් නොව රාජ්‍ය සංස්ථා, අධිකාරි ඇතුළු ආයතන ප්‍රධානීන් ද වෙනස් කිරීමට පසු නොබසින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසී යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 26 February 2018
අර්ජුන්ට - කසුන්ට ඇප ඉල්ලති වත්මන් රජය සමයේදී බැදුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මඟින් රජයට පාඩු සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයක් අද (26) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී. 26 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026