(අරුණ ශාන්ත ) 
 

 කොළඹ නුවර මාර්ගයේ   යක්කල මං සන්ධියේ  සිදු  කෙරෙන මාර්ග අලුත්වැඩියා  කටයුත්තක් හේතුවෙන් දැඩි වාහන තද බදයක් පවති.
 
 නුවර දෙසට  කිලෝමීටර් තුනක් පමණ වන්නට   දිගු වාහන පෝලිම් දැකිය හැකිය.
 
 ගම්පහ,කිරිදිවැල, සහ කොළඹ  දෙසට වන්නට සියලු මාර්ගයන් හි  දැඩි වාහන තදබදයක්  දකින්නට තිබේ.