ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පත්කර තිබේ. 02 March 2018
බස් බෝම්බය ගෙනා හමුදා සෙබළා රිමාන්ඩ් දියතලාවේදී බස් රථයක අත්බෝම්බයක් පිපිරීමෙන් පසු ඇති වූ ගින්නෙන් 18 දෙනකු තුවාල වීම සම්බන්ධයෙන් කළ 02 March 2018
මගීයකු රෝගාතුර වීමෙන් කොළඹ එන ගුවන් යානය ෆ්රැන්ෆර්ට් නුවරට ගොඩ බස්වයි ලන්ඩන් සිට කොළඹ බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානය ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළ වෙතට ඊයේ (1) රාත්‍රී හදිසියේ ගොඩ බස්වා තිබේ. 02 March 2018
අලෝසියස්- පලිසේන මාර්තු 15 දක්වා රිමාන්ඩ් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා මාර්තු 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය. 02 March 2018
තලාපිටියේ පුද්ගල ඝාතනයක් ගාල්ල තලාපිටිය සර්කියුලර් හන්දියේදී ඊයේ (1) රාත්‍රි පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 02 March 2018
ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් පක්ෂය ගැන කලකිරීමකින් පළාත් පාලන ආයතනවලට අතිරේක ලැයිස්තුවෙන් නියෝජිතයින් නම් කිරීමේදී පවුලේ සාමාජිකයින් ආසන්නතම ඥාතීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් පත් කිරීමෙන් වළකින්නැයි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රිලනිප ආසන සංවිධායක වරුන්ට දන්වා තිබේ. 01 March 2018
රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට තඹුත්තේගම නගරයේ පසුගිය 28 වැනි දින උද්ඝෝෂණයක් සංවිධානය කිරිමේ චෝදනාව මත රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා අද (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 01 March 2018
ලක්ෂ 65 ක හෙරොයින් සමග දෙදෙනෙක් අල්ලයි බන්ධනාගාර ගතව සිටින පාතාල නායක දෙමටගොඩ චමින්ද හා සම්බන්ධ වී මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 65 කට අධික හෙරොයින් තොගයක් සමඟ කොලොන්නාව තෙල් සංස්ථාව අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. 01 March 2018
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ලක්ෂ 50 ක් දෙනවා - ජනපති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට ගම්වල සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 01 March 2018
දින 3 කදී කොරියානු භාෂා විභාගයට අයැදුම්පත් 16,750 ක් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් 16749ක් ඉකුත් දින තුනේ දී නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 01 March 2018
එජාපයේ රැඩිකල් වෙනසක් ඕනෑ - රවී ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇතැයි එම පක්ෂයේ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. 01 March 2018
හල්දුම්මුල්ලේ කඳු මුදුනක අතරමංවූ 9 ක් යුද හමුදාවෙන් බේරා ගැනෙති හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ වංගෙඩිගල කන්ද නරඹා එහි කඳවුරු බැඳ සිට නැවත පිටත්වීමට නොහැකිව අතරමංව සිටි කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් 9 දෙනෙකු බේරාගැනීමට යුධ හමුදාව සමත් වී තිබේ. 01 March 2018
අගමැති සමග 6 දෙනකුගේ දූත පිරිසක් කොළඹ කොටස් වෙළඳ පොළ මගින් සංවිධානය කරනු ලබන ’’ ඉන්වෙස්ට් ලංකා ’’ සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හත් දෙනකුගේ කණ්ඩායමක් අද සවස සිංගප්පූරුව බලා පිටත්ව ගියේය . 01 March 2018
රාජාංගනය උණුසුම් කළ ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යෝජිතව තිබු පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය. 01 March 2018
නායකත්ව පුහුණුව සංවිධානය කළ 11කට වැඩ වරදී නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිනියක මියයෑම සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනයෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ. එම පිරිස අතර ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ද සිටින බව දැනගන්නට තිබේ. 01 March 2018
අම්පාරේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයට අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජාතිකයෙකුගේ ආපනශාලාවකට කලහකාරී පිරිසක් සිදුකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී මුජිබර් රහමන් මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. 01 March 2018
පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ 36 ක් පාසලක් නැතිව අතරමං පොලොන්නරුව රාජකිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා 5 වසර සමත් සිසු සිසුවියන් 36 දෙනෙකු පොලොන්නරුව රාජකිය මාධම මහා විද්‍යාලයට ඇතුළත් කර නොගැනිම නිසා තම දරුවන්ගේ මානව අයිතින් උල්ලංඝනය වී ඇති බව දෙමාපියෝ පවසති. 01 March 2018
නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නෑ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බවට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා තීරණය කළේය. 01 March 2018
තඹුත්තේගම විරෝධතාවයෙන් අත් අඩංගුවට ගත් 50 දෙනෙකු රිමාන්ඩ් තඹුත්තේගම නගරයේ පැවැති විරෝධතාවය අතරතුර අධිකරණ නියෝග කඩ කරමින් කලහාකාරි ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ දේපල වලට අලාභ සිදු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය පුද්ගලයින් 59 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය. 28 February 2018
නීතිය හා සාමය එජාපයට හිමි අමාත්‍ය ධූරයක් - කිරිඇල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යංශය ලබන සතියේදී වෙනත් අමාත්‍ය වරයකු යටතට පත් කෙරේ. 28 February 2018
ව්‍යාපාරිකයා මැරු වෙඩික්කරු දින 11කට පසුව හඳුනාගනි කොළඹ අලුත් කඩේ අධිකරණ අසලදී කෝටිපති ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ පහරකෑමකට ලක්ව මිය ගිය වෙඩික්කරු දින එකොලහකට පසුව අද (28) හඳුනාගත් බව පොලිසිය කියයි. 28 February 2018
අගමැති හෙට සිංගප්පූරු යයි කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන ’’ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’’සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත. 28 February 2018
ඝාතකයන් පලා ගිය මෝටර් රථය ඇහැලියගොඩින් සොයාගනී ඉකුත් (26) වැනි දින අම්පාර බලා ධාවනය වූ බස් රථය තුළදි පුද්ගලයෙකුට වෙඩි තබා පලා යාම සඳහා ඝාතකයන් යොදා ගත් මෝටර් රථය අද (28) තංගල්ල කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. 28 February 2018
තඹුත්තේගම පොලිසියට ගල්ගැසූ 59 ක් අත්අඩංගුවට පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. 28 February 2018
කොග්ගල්ල නිවසක් තුළ පිළිස්සුන මළ සිරුරක් කොග්ගල්ල මහ ඇළ කණ්ඩිය ප්‍රදේශයේ නිවසක් තුළ පිළිස්සෙමින් තිබූ අවුරුදු 96ක් වයසැති පිරිමියෙකුගේ මළ සිරුරක් අද (28) සොයාගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. 28 February 2018
ස්විස් කුමාර් මුදාහැරීමේ විමර්ශන අවසන් යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස්කුමාර් නැමැත්තා මුදාහැරියේ යැයි කියන සිද්ධියේ සියළු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව අද (28) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්හ. 28 February 2018
නියගය නිසා දිස්ත්‍රික්ක පහක ජනතාව දැඩි අපහසුතාවයක දිවයිනේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අධික නියං සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පවුල් අනූදහසකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අනූතුන්දහසක පිරිසක් දැනට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ලංකාදීපයට පැවසීය. 28 February 2018
නීතිය හා සාමය වෙනත් ඇමැතිවරයෙකුට ලබාදීම ස්ථීරයි - රාජිත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබාදීම සම්බණ්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා කියයි. 28 February 2018
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජිකයන් පත් කරයි අතුරුදන් වූවන් ගැන සෙවීමට පාර්ලිමේන්තු පනතකින් පිහිටවූ අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාජිකයන් පත් කළේය. 28 February 2018
ගාල්ලේදී නීති විරෝධි රූපලාවන්‍ය අලෙවිසලක් වටලයි ප්‍රමිතිගත රූපලාවන්‍ය නිෂ්පාදනයට සමානම අයුරින් නිෂ්පාදනය කර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ ගාල්ල මහ වීදිය ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෙකු සහ රුපියල් ලක්ෂ 07ක් ආසන්න වටිනාකමකින් යුතු ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන තොගයක් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. 28 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026