( ඉන්දිකා රාමනායක)
කොළඹ ජම්පටා වීදියේ සිදු කළ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම මුලකරගෙන සිදු වූවක් බවට තොරතුරු ලැබුණු බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ජම්පටාවීදියේ පදිංචි බැල්කම් කාවින්ද (37) නැමැති අය බවට හඳුනාගෙන ඇත.
මොහු අද (1) පෙරවරුවේ ජම්පටාවීදිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී සෙල්විගෙ වත්ත ප‍්‍රදේශයේ සිට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
Bamunuarachchi Tuesday, 01 January 2019 10:11 AM
කාලෙකට පස්සේ ජම්පටා වීදිය පැත්තෙන් ඔහොම දේයක් ඇසුනේ. අලුත් චන්ඩි ඇවිත් වගෙයි. පරණ අයගේ නමවත් මතක නැහැ.