වසරේ අතිශයෙන් අගය කරන ලද කාන්තාවට හිමි සම්මානය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා මහත්මියට හිමිවිය.
පසුගිය 17 වසර පුරාම එම සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය විසිනි.
11 වැනි වරටත් වසරේ වඩාත්ම ප්‍රසාදයට පත් මිනිසාට හිමි සම්මානය දිනා ගැනීමට ඇමෙරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමා මහතා සමත් විය.
මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 1025 දෙනෙකු යොදා ගෙන තිබිණි.
අතිශය අගය කරන ලද කාන්තාවට හිමි සම්මානය සඳහා මිෂෙල් ඔබාමා මහත්මියට 15% ක් ද හිලරි ක්ලින්ටන් මහත්මියට 4% ප්‍රතිශතයක් හිමිවිය.
වඩාත් ප්‍රසාදයට පත් මිනිසාට සම්මානයට බරක් ඔබාමාට මහතාට 19 % ක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට 13% ප්‍රතිශතයක් හිමිවිය.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ ගීතා පරදා රෝසි මුල්තැනට....
මෙතුමිය තමයි ඇමෙරිකාවේ පලවෙනි කාන්තා ජනාධිපතිවරිය වෙන්න යන්නේ... ඔන්න මම අද හූනා කීවා වගේ කීවා