රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි
රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.