(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 583 ක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 648,993 ක් දක්වා ඉහළ ගොස් තිබේ.