
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට අද (4) ළගාවූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවා නිදහස් කරගත් බවත් එහි ඇති ඉන්ධන මෙට්‍රික්ටොන් 37,300 ක ප්‍රමාණය ගොඩබෑම අද පස්වරුවේම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 28,300 ක් සහ ගුවන්යානා තෙල් මෙට්‍රික්ටොන් 9000 ක් ගබඩා කර ඇති බව කී එම නිලධාරියා එම තොග ගොඩබෑමෙන් පසුව ප්‍රමාදයකින් තොරව බෙදාහරින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්දයි අහන්නේ.. අපේගේ එහා පැත්තේ පෙට්‍රල් ශෙඩ් එකේ පහුගිය දවස් ටිකේම උදේ 4.30 ඉඳලා පෝලිම.. අද එහෙම කිසිම පෝලිමක් නෑනේ.. කොටින්ම පෙට්‍රල් ශෙඩ් එක ඇරලා කවුරුවත් නෑ. සාමාන්‍ය දවසක් වගේ එන වාහනේ ශේප් එකේ ගහගෙන යනවා. මොකද දන්නෙ නෑ නේද එහෙම වුනේ..?