පැන්ඩෝරා පේපර්ස් - මුල්‍ය රහස් හෙළි කරයි
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු ආදිය මේ වනවිට ලොවට අනාවරණය වීම ආරම්භ වී ඇත. මෙම අනාවරණය නම් කර ඇත්තේ ’පැන්ඩෝරා පේපර්ස්’ (පැන්ඩෝරා පත්‍රිකා) යන නමිනි.