ඇමැති කමක් නැතිව ආතතියට බෙහෙත් ගන්න මන්ත්රිණිය කවුද
පොහොට්ටු පක්ෂ මන්ත්රීන්ගේ හමුවක් ගිය සතියේ පැවැත්වුණේ ආණ්ඩුවේ දෙවැනි ලොකු මහත්තයාගේ ප්රධානත්වයෙනි .පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමතිලා බොහෝ දෙනෙකු මේ හමුවට පැමිණ සිටියේ කාලෙකට පස්සේ තමන්ට තියෙන දුක්ගැනවිලි ,ගැටලු ,ප්රශ්න කියන්නත් ලැබුණු අවස්ථාවක් නිසයි.