රංජන් වෙනුවෙන් ජිනීවා උද්ඝෝෂණයක්
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වැරදිකරුව දැනට රක්ෂිත බන්ධනාගාතව දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් ඉතාලිය, ප්රංශය,ජමනිය හා යුරෝපයේ අනෙකුත් රටවල වෙසෙන ශ්රී ලාංකිකයන් ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි