(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු ගැටුම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මන්ත්‍රිවරය අද පස්වරු 4.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත නොකළේ මොකද කියා ජනතාව ප්‍රශ්න කරයි. පොලිස් ඇමැතිවරයාගේ අවධානය පිණිසයි..!
ලංකා ඉතිහාසයේ සුපිරිම පරිප්පුව කන්නේ ඔයා තමයි.