
(නිමල කොඩිතුවක්කු)
සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ තීරණයට පිටුපා ආණ්ඩුවට එක්ව අමාත්‍යධුර භාර ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පියවර ගත් බවත් මහලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් දෙදෙනා පක්ෂයට වඩා ඡන්දය දුන් ජනතාවට කරේ ඉතාම ජරා වැඩක්.. ! නෙරපා දමන්න.
දේශපාලනේ කුණු බක්කියට තවත් දෙන්නෙක්..
මේ දෙපළ මෙච්චරකල් කතා කළේ කටින්ද? ජනතාව ගොනාට අන්දන මෙවන් අය ඡන්දෙන් පාර්ලිමේන්තු යැව්වේ අපිමනේ..!
කිසිම අදහසක් නැහැ. ඔක්කොම ඊළඟ ඡන්දෙදී ගෙදර... ෆොන්සේකා මහත්තයා එනවා.
එක්සත් ජාතික පක්ෂයට කළ දේට සජබෙට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙනවා...