විරෝධතාවට අධිකරණයෙන් තහනමක්
මරදාන ඩීන්ස්පාර, ජාතික රෝහල් චතුරශ්රය, ටෙක්නිකල හංදිය , කොටුව දුම්රිය ස්ථානය ආදි ප්රදේශ රැසක අද (11) පැවැත්වීමට නියමිත විරෝධතාව මාර්ග කිහිපයකට ඇතුලු වීම තහනම් කරමින් මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.