IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැමිණිල්ලක් දාන්න සමන්‍තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට

උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්‍ත භද්‍ර හිමි හට රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට සමන්තභද්‍ර හිමියන් පොලිස් මුලස්ථානයට අද (06)  පැමිණ තිබේ.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



අදහස් (12)

පැමිණිල්ලක් දාන්න සමන්‍තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට

PATTA hora Wednesday, 06 March 2024 02:55 PM

රහ-තන් කෙනෙක් පොලෝසියට ඍද්ධියෙන් ඇවිත්. ඇයි අලුතෙන් කෝටි හතක් වියදම් කරලා හදපු කතරගම දේවාලේ, ඉන්න දෙයියොන්ට කියන්නේ නැත්තේ? අසූචි හත්පොලේ. ආන්න නිකායෙන් පන්නන්න ලු ලෑස්තිය. පුලුවන් නම් ඒකටත් නඩු දානවා, රස්තියාදු කාර බණ කියන්නේ නැතිව.

:       24       154

Janath Wednesday, 06 March 2024 03:58 PM

උතුම් බුදු දහම විකෘර්ති කිරීමේ ප්‍රධානියා මේ.ආගම සුරැකීම ව්‍යස්තාවේම තිබ්බත් මේ වගේ ව්‍යාපාරිකයො ආගම ආදායමක් කරගන්නව.ඒවට අනුබල දෙන ගොන් රැලකුත් ඉන්නව මේ රටේ.හරියට ඉන්දියාවේ මිනිහෙක් හෙලුවෙන් ඉදල මොකක් හරි බහුසෘත දෙයක් කිව්වම එහේ ඉන්නව බිම දිගාවෙලා උන්ට වන්දනා කරන එවුන්

:       15       94

lesly Wednesday, 06 March 2024 04:01 PM

බුද්ධාගම විකෘති කර බන කියන්නේ .

:       15       81

බද්රානි Wednesday, 06 March 2024 04:06 PM

බණ දෙසීම කෙසේ වෙතත්, හොර තක්කඩි දේශපාලකයින් ඇසුරට නම්, කියාපු හපනෙක්... ඇට නැති දිවෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්නවා...අත් හැරීම වෙනුවට, රැස් කර කාබී ජොලියෙන් සිටීම ගැන දෙසන බණ අහද්දී නම් මාරම ජොලියක් හදවතට දැනෙනවා... මොනා උනත් හොරුන්ට නම් පුදුම අනුකම්පාවක් තමයි තියෙන්නේ...අනුන්ගේ දේ හොරකම් කලත් කමක් නැහැ, මුදල් යහමින් තිබේ නම්, අපි ඔවුන්ට ගරුකළ යුතුයි කියන දේ මේ ලෝකල් රහතන් වහන්සේ අපට කියා දුන්නා...බුදුන් වහන්සේ රජ මාලිගාවෙන් එලියට වැඩම කරලා බණ දේශනා කලාට, මෙතුමා එළියේ ඉඳලා රජ මාලිගාවට වැඩම කොට බන කියන එක තමයි දෙදෙනාගේ තියන වෙනස....මොනා උනත් මෙතුමා, සිංහාසනයේ ඉඳගෙන බණ කියද්දී, දැනෙන ආතල් එක නම් පට්ට....

:       114       90

Rohana Wednesday, 06 March 2024 08:22 PM

නිවැරැදි බුදුදහම ගැන ධර්ම සංගායනාවක් කිරීමට කාලය ඇවිත්...

:       0       38

chathuri Wednesday, 06 March 2024 11:24 PM

සී අයි ඩී එක පැත්තේ ලොකු ආලෝකයක් පැතිරුණා. තද සුළඟක් හැමුවා මල් වැස්සකුත් එක්ක... මෙන්න බොලේ පොර උඩින් ඇවිල්ලා. තවමත් තණ කොළ කන බයියෝ මේ රටේ ඉන්න බව හොඳටම පැහැදිලියි...!

:       27       5

Perera Thursday, 07 March 2024 03:18 AM

කියන තරමට අපහාසයක් වුණා නම් දාන්නකෝ වන්දි ඉල්ලලා.. සිවිල් නඩුවක් පොලිසි ගානේ කරක් ගහන්නේ නැතිව...

:       0       33

Jayasekara Thursday, 07 March 2024 09:32 AM

නිවන පැත්තකට දාලා...

:       0       3

දේවදත්ත Thursday, 07 March 2024 06:41 PM

අරහත් නම් මොකද පොලිසි ගානේ යන්නේ..?

:       34       4

Sumith Friday, 08 March 2024 01:04 PM

වෙන්ඩ රහත් මිස්ටර් සමන්ත බද්‍ර බිස්නස් කාරයෙක්.....නමට භික්ෂු කෙනෙක්

:       1       8

Ajutha Friday, 08 March 2024 02:14 PM

අනෙක් හාමුදුරුවෝ අපිව කොන් කරද්දී ඔබ වහන්සේ පමණයි පොහොට්ටුවේ අපි වෙනුවෙන් ඉදියේ.ඒ වෙනුවෙන් නමස්කාර කරමි.චිරන් ජයතු.

:       47       1

ලිලිපුට් Tuesday, 26 March 2024 05:46 PM

ලෝකෝත්තර චින්තනය කෙසේවෙතත් ලෞකික චින්තනයේ පෙරලි කාරයෙක් බව කිව හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site