(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වන විට ව්‍යාපාරික ස්ථාන 1500 ක් වෙන්දේසි කර තිබෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 1500කගේ දේපොළ වෙන්දේසි කර තිබීම ඉතා බරපතල කාරණයක් බවද මන්ත්‍රීවරයා කීය.
තවදුරටත් දේපොළ වෙන්දේසි කිරීමේ නිවේදන බැංකු විසින් පළ කර තිබෙන බව කී මන්ත්‍රීවරයා පරාටේ නීතිය අහෝසි කළ ද එම කාරණය දිගින් දිගටම සිදුවෙමින් පවතින බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd