(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම ගැන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණ ගන්න ආණ්ඩුව සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එහිදී සාමුහික ගිවිසුම් හා ඒ සඳහා වන ආයතනවල සූත්‍රයන් ගැනත් අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තුව හැටියට ප්‍රශ්නය විසඳමු යැයි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක බලතල වලින් ගැහැනියක් මිනිහෙක්, මිනිහෙක් ගැහැණියක් කරන්න විතරයි නේද බැහැ කිව්වේ...? පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට අභියෝග කරන්න කිසි ජගතෙකුට බැහැ කිව්වා නේද? සද්දේ විතරයි.