(මනෝප්‍රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ රහස් පාපොච්චාරණයක් අද (06) කළේය.
සැකකාර සමන් රත්නායක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියමයට අනුව ඔහු මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එලෙස පාපොච්චාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේවත් නැති කෙනෙක් වරදකරු කරයි...