පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි
මහ මැතිවරණයකට මඟ පාදමින්, පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරුණි.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපෙදස් සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ එරට ජනාධිපති අසීෆ් අලී මැදිහත් වීමෙනි.