(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන්ට පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එවැනි අසත්‍ය ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවද කතානායකවරයා දැනුම් දුන්නේය
.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ නිලධාරීන්ට බොරු චෝදනා එපා
අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 11:01 AM
රජයේ නිලධාරීන් කෙසේ වෙතත් කතානායක හැටියට ඔයාගේ හැසිරීම හා වැඩ පිළිවෙලවල අන්තීම කැතයි නින්දිතයි කියලා තමන්ට නොතේරෙන එකයි වැඩේ.
HafeelTuesday, 05 March 2024 02:28 PM
ඔව් ඔව්. මෙයා වගේ කතානායකයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පත් වෙලාම නැහැ. රට ගොඩ දාන්න එක කෙසේවෙතත්, මෙයාගේ පවුලේ සේරම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ. මෙයාව පත්කළ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු ලොකුම උපහාරයක්...
සෙනෙවිරත්න Tuesday, 05 March 2024 12:50 PM
තමුන්ගේ කල් ක්‍රියාව යහපත්ද කියලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න.
පිටරැටියා Tuesday, 05 March 2024 03:06 PM
තමුන් කියන කරන දේවල් ලෝකෙම දකිනවා.. තමුන් ගැන වුණත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.
Lakmal Tuesday, 05 March 2024 06:24 PM
කතානායක විදිහට උඹව ගැලපෙන්නෙත් නෑ. උඹව ගැලපෙන්නේ රාජපක්ෂ ලොවන්න