IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊලෝන් පරදවා ජෙෆ් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

(තිලිනි මධුෂානි)

ලොව ධනවත්ම පුද්ගලයා බවට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙසේ ලොව ධනවත්ම පුද්ගලයාව සිටි ඊලෝන් මස්ක් දෙවන ස්ථානයට පත් කරමිනි.

ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200ක් බව දැක්වේ.

නමුත් ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 198ක් බවයි. 

ප්‍රකෝටිපතියෙකු වන ඊලෝන් මක්ස්ගේ ධනවත්ම පුද්ගලයා යන නාමය අහිමි වී ඇත්තේ ජෙෆ් බේසොස්ගේ වත්කම් ඇමරිකානු බිලියන 23 වර්ධනය වීමෙන් හා ඊලෝන් මක්ස්ට ඇමරිකානු බිලියන 31 ක් අහිමි කරමිනි.



අදහස් (0)

ඊලෝන් පරදවා ජෙෆ් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site