
(සමන් පාලිත නානායක්කාර)
ඇල්ල හල්පෙ තේ වතු යායට ඉහළ පිහිටි කන්දේ රජයේ කරපන්ටයින් රක්ෂිතයේ අද (05) දහවල් හටගත් විශාල ගින්නකින් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
පවතින අධික උෂ්ණය හා වියළි කාලගුණක තත්ත්වය සමඟ මෙම ගින්න වේගයෙන් පැතිර යන බවත් ප්‍රදේශවාසීහු පොලිසිය සමග එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළද එය ඉතා අසීරු කාර්යයක් වී ඇති බවත් කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙලෙස පැතිර යන්නට ඇතැයි සැකකරන බව ඇල්ල පොලිසිය පවසයි.
ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල කරපන්ටයින් රක්ෂිතයේ ගින්නක්
Lalla Tuesday, 05 March 2024 04:20 PM
ටර්පන්ටයින් නොවේද?