
(අංජුල මහික වීරරත්න)
ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා වැඩසටහන අනුව මෙම නියමු ව්‍යාපෘති දෙක ඉදි කෙරෙයි.
යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය තුනක පමණ වාර්ෂික විදුලි ජනනයක් එක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනාධිපති සහ වත්මන් විදුලි බල ඇමැතිත් එකතු වෙලා ගත්තු කැබිනට් තීන්දුව අනුව සහ ගහපු ගිවිසුම් අනුව ලංකාවට පමණක් නොවේ, මුළු ලෝකයටම විදුලිය සපයන්න පුළුවන් වගේ.