IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා  අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම ආඥාව නිකුත් කර ඇත.



අදහස් (5)

සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 01:37 PM

මෙයා හොඳ ජෝකර් කෙනෙක් කියලා දවසින් දවස ඔප්පු වෙනවා. ත්‍රිවිධ හමුදාවයි, ගැසට් එකයි නැත්නම් වැසිකිළියටවත් යන්න බැරි සයිස් එකක් තියෙන්නේ...!

:       0       0

Hafeel Tuesday, 05 March 2024 02:15 PM

මේක විතරයි දැන් අඩු වෙලා තිබුනේ. දැන් එකත් හරි. කතානායකට පහසුවට දැන් කරන්න තියන්නේ මේකේ පිට පත් තව පහක් හෝ අගෝස්තු මාසය වනකල් ගහල තියා ගන්න එක.

:       11       16

තුප්පයි Tuesday, 05 March 2024 04:29 PM

ජනතාවටම කරලා තවත් හමුදාව එවනවා... දෙන්නම් ජම්බු...

:       0       0

de silva Tuesday, 05 March 2024 07:15 PM

ආරක්ෂක හමුදාව කැඳවා ගන්න බැරිනම් ඕනෙම දෙයක් කරගත්තාට කමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම ඔබව ඔක්තෝම්බර් මාසේ ගෙදර යවනවා.. හමුදාව කන්දවූවාට කමක් නැහැ. අපේ හමුදාව සාධාරණ ජනතා විරෝධයකදී කවදාවත් මිනිස්සුන්ට වෙඩි තියන්නේ නැහැ. යුද අපරාධ කරන්නේත් නැහැ. අරගලයේදී හමුදාව හැසිරුනෙත් එහෙමයි.

:       5       7

වජිර Wednesday, 06 March 2024 08:20 PM

බුද්ධිමත් කියලා හිතන රට පාලනය කරන මේ වගේ නායකයින් ගන්නා තීරණ මොනතරම් අනුවණයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site