(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක නජුමුල් හොසේන් ශන්ටෝ පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
පළමු තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන අකිල ධනංජයගේ ස්ථානයට මෙම තරගයට වේග පන්දු යවන දිල්ෂාන් මධුසංඛ කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම: අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුසංඛ, බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd