නියගයෙන් කුඹුරු වලට සිදුවූ විනාශය මෙන්න
අධික නියගය හේතුවෙන් උතුර, නැගෙනහිර,වයඹ,සබරගමුව, දකුණ උතුරු මැද, පළාත්වල හෙක්ටයාර් දහසය දහස් එකසිය හැට හතරක (16164) කුඹුරු වගා හානියට පත්ව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සේවා) සුමිත් චන්දන මහතා පැවසීය.