(නිමල කොඩිතුවක්කු)
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවත් ඔහු කීවේය. ඩොලරයේ අගය පහළ බැසීම සහ ආනයනික කිරිපිට මිල පහල බැසීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය කිරිපිටි 400 පැකට්ටුවක මිල රැ20කින් ආයෙත් ඉහල ගිහිල්ල. ඒක බලන්න බැරිද?
චීයා!! කවුද ආනයනික පිටිකිරි බොන්නේ..? අපි නම් බොන්නේ දේශීය ගවයින්ගෙන් ලබා ගන්නා ෆ්‍රෙෂ් මිලක්.... අර ගොමා සංවිධානයේ ලොක්කා ඒ කාලේ කිව්වා පිටිකිරි බිව්වොත් පිළිකා හැදෙනවා කියලා... එයා උදේට බොන්නේ කැඳ කිව්වා.. දැන් අපිත් කැඳ බීලා තිරිහන් වෙලයි ඉන්නේ...ඔය අඩුවට දෙන කිරිපිටි අපේ බල්ලට වත් එපා!!!
මොනවා අඩු කලත් ආයේ චන්දය දෙන්නේ නෑ අපි
අපි රැවටෙයි. ඕවාට නේද?