(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පවරා ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ධම්මිත ගනේපොළ මහතා හමුවේ කැඳවන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවේ මාතෘකාව දුන්නා නම් හොඳයි.