
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද (12) පැවැත්විය
මෙම විරෝධය දිවයින පුරා තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිට පැවැත්වීය
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලු සේවක රැල මෑන්පවර් ආයතන වලට දෙන්න. ඕකට කියන තරම් පුහුණුව අවශ්‍ය නෑ.
යුක්තිය ඔබලාට පමණක් නොවෙයි රටටම ඉෂ්ට වෙන්න ඕනේ. ජේවීපී ආණ්ඩුවක් ආවම ඔය ඔක්කොම ඉල්ලීම් ඉෂ්ට කරාවි. රනිල් මහත්තයෝ චන්දෙ එනකම් ප්රශ්නය අදින්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලන්න පුළුවන්