(අංජුල මහික වීරරත්න)
උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බාරදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ...ආත්ම ගෞරවය රැක ගනිමින් කොන්ද කෙලින් තියාගෙන දේශපාලකයන් ට යට නොවී නියම රාජ්ය සේවකයන් විදියට වැඩ කරන්න .